අදනම් ලෑස්තිවෙන්නෙ නව වසරට සුභපතන්න. මේ නව වසරේ ඔයාල හැමෝම සතුටින් ඉන්න කියල මම ඉල්ලා සිටිනව. ඔයාලගෙ මොකක් හරි වැරැද්දක් තිබුණනම් ඒවත් හදාගෙන පුළුවන් තරම් හොඳින් සතුටින් කාලය ගත කරන්න අධිෂ්ඨාන කරගන්න. කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එතකොට තමන් හැදෙයි රටත් හැදෙයි. (බණ කිව්ව කියල හිතන්න එපා) ඉතිං මගෙත් එක්ක ඉන්න අය හැමොටමත් යන එක නොයෙන හැම කෙනාටමත් මේ ලබන්නා වූ (2011) නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුභ නව වසරක් වේවා....!!!
Dec
30
Labels:
වෙනත්
6 කියවන්නන්ගේ අදහස්:
ඔයාටත් සුභ නව වසරක් වේවා
@පන්හිඳ - තෑන්කූ තැන්කූ
සිතුම් පැතුම් ඉටුවන,
වැඩි වැඩියෙන් වැදගත් ලිපි ලියවෙන,
වැඩි වැඩියෙන් කමෙන්ට් ලැබෙන,
සුබම සුභ නව වසරක් වේව෴!
@ගීත් - එළ එළ ගොඩක් ස්තූතියි මල්ලා..
පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා යාළුවේ ඔයාටත්
@අයේෂා - ගොඩක් ස්තූතියි යෙහෙලිය
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා