අද 2010 දෙසැම්බර් 25 වෙනිදා... ඒ කියන්නෙ තවත් ආකාරයකින් 2010 නත්තල් දවස... නත්තල් බැතිමතුන් හැමොටම මම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනව...!!! ඉතිං අද ලිපියෙන් මම ග්‍රැෆික් කරණය පිළිබඳව කියල දෙන්න නෙවයි උත්සාහ කරන්නෙ. 2011 වසරට අදාල දින කැලැන්ඩර් එකක් ඕගොලොන්ට ලබා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. මේ කැලැන්ඩර් එක මම කොරල් සහ ෆොටෝෂොප් මෘදුකාංගය බාවිතා කර නිර්මාණය කරන ලද එකක්. මම නිර්මාණය කරපු නිසා අඩු පාඩු තිබෙන්නට පුලූවන් අනිවාර්යෙන්ම. ඒවගේ තැන් තියෙනවනම් මට කියන්න. තව දෙයක් තියෙනව, මේ කැලැන්ඩර් එකේ නිවාඩු දවස්නම් ලකුණු වෙලා නෑ. (කොටින්ම කියනවනම් මේක ලස්සනට එල්ලන්න මිසක් දින බලන්නනම් භාවිතා කරන්න භාවිතා කරන්න බැරි වෙයි) ඉතිං ඒ ගැන මාත් එක්ක තරහ වෙන්න එපා. මේක ඔයාලට බාගගත කරගන්න පුළුවන් අඟල් 20x30 ප්‍රමාණයෙන් (ඒ සඳහා ලින්ක් එකක් පහළ තියෙනව). ඉතින් මම ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනව...!!!
*මෙතනින් බාගන්න*
ජය...!!
Dec
25
Labels:
වෙනත්
4 කියවන්නන්ගේ අදහස්:
තැන්කූ තැන්කූ සහෝ.....
ඔන්න මාත් බාගත්තා....
දිගටම ලියන්න....හදවතින්ම සුභ පතනවා.....
අහ් සුභ නත්තලක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....
ගොඩක් ගොඩක් ස්තූතියි අයියෙ...
එලස්....
තෑන්ක්ස් ගීත්...
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා