ගොඩක් දවසකට පස්සෙ බ්ලොග් එක මතක් උනා. ඉතිං මේක අමතක වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඔෆිස් එකේ වැඩ වැඩි වීම. ඒ ගැන ගොඩක් කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ... ඇඩ්වර්ටයිසින් කියන්නෙ වැඩ වැඩිවෙන වෙලාවක් කියන්න බැරි දෙයක්නෙ. ඔන්න ඉස්සෙල්ලම පළාත් සභා සහ නගරසභා ඡන්දය ආව. ඒකෙ අවසානය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය. ඉතිං ඒකට වැඩ පටන් ගත්ත ඒත් එක්කම. හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව මේ ප්‍රමාදය වෙනුවෙන්.
හැමෝටම මේ 2600 සම්බුද්ධත්ව ජයන්තියේ තමන්ගෙ හැම වැරැද්දක්ම හදාගෙන ඉතාමත්හොඳින් ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න කියල ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා...
ස්තූතියි
May
17
Labels:
වෙනත්
0 කියවන්නන්ගේ අදහස්:
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා