මම ඉස්සරල ඉංග්‍රීස් බ්ලොග් එකක් ලිව්වේ. මම ඒ වන විට සිංහල බ්ලොග් ගැන දැනගෙන හිටියෙ නෑ. නමුත් මගේ ගීත් සහෝදරය සමග මම සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයට සහභාගී උනා (2010.12.19 දින). එදා තමයි මටත් මේ සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාව ඇති උනේ. මම වෘතිමය වශයෙන් ග්‍රෆික් නිර්මාණ කරැවෙක්. ඉතිං මම හිතා ගත්ත සිංහලන් ග්‍රැෆික් ගැන බ්ලොග් එකක් මම දන්න විදියට ලියන්න. ඒකෙ ආරම්භය තමයි මේ. මට හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. මම දිගටම මේ බ්ලොග් එක ලියන්න ඉන්නෙ (වෙලාව තියෙන වෙලාවට :)) මට හැමෝගෙම සහයෝගය ලැබෙයි කයල මම හිතනව.
ස්තූතියි..
Dec
22
Labels:
වෙනත්
4 කියවන්නන්ගේ අදහස්:
එල එල...... දිගටම ලියමු... ජය
තැන්කූ මල්ලි.. මට හෙල්ප් කරන්න දිගමට ඔයාල...
එල මචන්.. දිගටම ලියමුකො.... සප් එක දෙන්නම්. ;)
තැංකූ ගීත්...
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා